එක් දිවයිනක්. රනින් පිරි රන් දිවයිනක්.
දහසකුත් එකක් බලාපොරොත්තු සිත් තුළ රුවාගත් සියල්ලෝම නැවට ගොඩවිණි. සෙමින් ක්රියාත්මක වූ නැව ඒ රන් දිවයින් බලා යාත්රාකරන්නට පටන්ගත්හ. ඒය දුම් නැවකි, ඇතුළත බොහෝතැන් ඉතා වටිනා දැවයෙන් විසිතුරු කැටයම් යොදා ඔපවත් කර තිබුණි. රන් දිවඉනට ගොඩබට සියලුදෙනා ලහි ලහියේ රන් එකතු කරමින් නැවෙහි ගොඩගසන්නට විය.

බලාපොරොත්තු වූ රන් ලද බැවින් බලාපොරොත්තු දෙතුන් ගුණයෙන් සිත් තුළ ගුළිවිය. සැවොම සතුටින් තම රට බලා පිටත් විය. ඒ සතුට බොහොවේලාවක් ඔවුන් හට පවත්වා ගත නොහකිවිය.