නෙත නතරවූ සොදුරු දසුන්

ඇත්තටම මෙතන තියෙන්නෙ යම් යම් අවස්තාවල මා විසින් ලබාගත් පින්තූර සමූහයක්. බලන්නකො කොහෙමද කියල. මොකද හිතෙන්නෙ කියලත් කීවොත් සතුටින් බාරගන්නව.

මුලින් ම දාන්නෙ ඉන්දියාවෙදි මගේ කැමරා කාචය නතර උන තැන් ටිකක්.

ළමා ලෝකය කොයිතරම් සුන්දරදග‍ ඒත් මෙයාලගේ ලෝකෙ........??? මේ වගේ පුංචි එවුන් ගොඩාක් දැකගන්න ලැබුන අපිට. මේ තුන්දෙනා හිටිනෙ බරණැස (වාරාණසී) බුදු හාමුදුරැවො ධම්සක්පැවතුම් සූත්‍රය දේශනාකළ තැන.

“සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.“ 

ජීවිතයක හැටි.

ඉන්දියාවෙ සිංහල.
මොකද හිතෙන්නෙ භාෂාව ගැන.

ජීවිතයක් කියන්නෙ මහ පුදුම දෙයක්
මෙයා හිටියෙ සිසුහත් උපත සිදුඋන ලුම්බිණි සල් උයනට යන පාරෙ

මේ තව පැටියෙක්

මේ බලන්නකො. මේකත් බරණැස තියෙන්නෙ.ගිය වෙලාවක බලන්න.

මෙතුම ඉන්නෙ කුෂිනගර්වල (කුසිනාරා නුවර. උපවත්තන සල් උයන කිට්ටුව.)

අනේ පිඩු සිටු පුතුට මෙන්........ දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්.......මහා කරුණාවෙන්.......!!!



Share/Bookmark