මාවිදළුපොත සිරි සුගත සෙනසුනේ 2012 වර්ෂයේ ජනවාරි මාසය පුරා පැවැත්වුන වාර්ෂික පින්කම් මාලාවේ දී පටිතගකරල ලද ධර්ම දේශනා.
- මාවනැල්ල බෝධිරාජාරාම වාසී ගුවන්විදුලි ධර්ම දේශක ගෞරවනීය පුහුල්වැල්ලේ විනයසිරි ස්වාමින් වහන්සේ.
- නාවලපිටිය ශ්‍රී කවීශ්වරතිස්ස වේලුවනාරාමාධිපති නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙනේ පරිවේනාධිපති ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ කන්ද උඩරට පලාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී ගෞරවනීය හකිරිල්ලේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ.
- මහරගම ධර්මායතන වාසී ශාස්ත්‍රපති ගෞරවනීය දියතලාවේ පියදස්සි ස්වාමින් වහන්සේ.
- දන්කොටුව මැටිකොටුව ශ්‍රී සුරේන්ද්රාරාමාධිපති හලාවත රතනසිරි පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගෞරවනීය යටිහන විමලබුද්ධිස්වාමින් වහන්සේ.
- දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී විශ්ව කීර්ති ශ්‍රී ධර්ම භාණී ශාස්ත්‍රපති විද්‍යා විශාරද ගෞරවනීය වෙන්නවත්තේ රතනජොති ස්වාමින් වහන්සේ.
- රඹුක්කල පරපො ශ්‍රී විද්‍යාශ්‍රී පිරිවනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති ගෞරවනීය උයන්ගල්ලේ සුමනවංශ ස්වාමින් වහන්සේ.
- නියංගම, කණදෙණියාවල ආනන්ද ධර්ම වර්ධනාරාමාධිපති ගුවන්විදුලි ධර්ම දේශක, කම්මට්ඨානාචාර්ය ගෞරවනීය මැදමහනුවර සමිතසිරි ස්වාමින් වහන්සේ.
ඉතිරි ධර්ම දේශනා පසුව අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමි.
