#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ වාර්ෂිකව සිදුකරන වර්ෂාරම්භක ධර්ම දේශනා මාලාවේ විසි අටවැනි ධර්ම දේශනාව.
2022-01-28 වෙනි දින
ගෞරවනීය #කොටපොල #අමරකිත්ති ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුවිය.
දායකත්වය
කුරුණෑගල, වැල්ලව පදිංචි එම්.පී ලක්ෂ්මන් මහත්මා සහ සුමනා ඒකනායක මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.
...................................
1 දේශනාවේ මාතෘකාව
විජ්ඣා උප්පතතං සෙට්ඨා
අවිජ්ඣා නිපතතං වරා
සංඝො පවජ මානානං
බුද්ධො පවද තං වරා
------------
Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.
/ vimukthikd
FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න
https://www.facebook.com/sirisugathas...
Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.
https://chat.whatsapp.com/Bl9zUG5Tgrr...

හටගන්නා දේ අතර උසස්ම හටගැනිම
No comments:
Post a Comment