Wednesday, October 4, 2023

ගැටුම් වලින් මිදී සන්සුන්ව විසීමට

#මාවීදළුපොත සිරි #සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ #ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී #සුගත සෙනසුන තුළ 2014 වර්ෂයේ වාර්ෂික ධර්ම දේශනා මාලාවේ 13 වෙනි දේශනාව ගෞරවනීය කම්මට්ඨානාචාර්ය #පුහුල්වැල්‍ලේ #විනයසිරි ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළහ. #දායකත්වය #කුරුණෑගල #පදිංචි අජිත් ඒකනායක මහත්මා සහ එම මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.

 ................................... 

 1 දේශනාවේ මාතෘකාව 
#අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ ච තං උපනය්හන්ති #වෙරං තෙසං න සම්මති.

මට #ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට #පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ #ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ #වෛරය නො සංහිඳේ. 

 අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ තං න #උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.

‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘#මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ #පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිත නො බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංහිඳේ. #දියුණුව උදෙසා #සමගියේ වැදගත්කම පිළිබඳව ද #ආමිස #ප්‍රතිපත්ති #පූජාවන් පිළිබඳව ද නිවැරදිව #ධර්මදෙශනා කරන ආකාරය පිළිබඳව ද මෙම දේශනාවෙන් අවබෝධ කරගත හැක.

............................................................. 
 තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනය සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න. 
 Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න. 
 / vimukthikd FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න
 https://www.facebook.com/sirisugathas... 
Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.
 https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා

Share/Bookmark

ඒසෝ නිධි සුනිහිතෝ - අජෙය්‍යෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු - ඒතං ආදාය ගච්චති (ඛුද්ධක නිකාය, ඛුද්දක පාඨ, #නිධිකණ්ඨ සූත්‍රය.)

#මාවීදළුපොත සිරි #සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ #ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූලි මස 31 වෙනි දින ගෞරවනීය ශාස්ත්‍රවේදී #උයන්ගල්ලේ #සුමනවංශ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව.

 #දායකත්වය
 #කුරුණෑගල #පිලැස්සේ පදිංචි ඩී.එම්. සුගතපාල මහත්මා සහ ඉන්ද්‍රාණි හේමකුමාරි මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.
................................... 
 1 දේශනාවේ මාතෘකාව 
ඒසෝ නිධි සුනිහිතෝ - අජෙය්‍යෝ අනුගාමිකෝ 
පහාය ගමනීයේසු - ඒතං ආදාය ගච්චති 

(ඛුද්ධක නිකාය, ඛුද්දක පාඨ, #නිධිකණ්ඨ සූත්‍රය.) දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ. ............................................................. 

තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනයට සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න. 

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.    / vimukthikd   FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා

 

Share/Bookmark

හටගන්නා දේ අතර උසස්ම හටගැනිම

#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ වාර්ෂිකව සිදුකරන වර්ෂාරම්භක ධර්ම දේශනා මාලාවේ විසි අටවැනි ධර්ම ‍දේශනාව. 2022-01-28 වෙනි දින ගෞරවනීය #කොටපොල #අමරකිත්ති ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුවිය. දායකත්වය කුරුණෑගල, වැල්ලව පදිංචි එම්.පී ලක්ෂ්මන් මහත්මා සහ සුමනා ඒකනායක මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.
 ................................... 
1 දේශනාවේ මාතෘකාව
විජ්ඣා උප්පතතං සෙට්ඨා අවිජ්ඣා නිපතතං වරා 
සංඝො පවජ මානානං බුද්ධො පවද තං වරා 
 ------------

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.    / vimukthikd   FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr..




Share/Bookmark