...................................
1 දේශනාවේ මාතෘකාව
#අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ ච තං උපනය්හන්ති #වෙරං තෙසං න සම්මති.
මට #ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට #පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ #ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ #වෛරය නො සංහිඳේ.
අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ තං න #උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.
‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘#මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ #පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිත නො බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංහිඳේ.
#දියුණුව උදෙසා #සමගියේ වැදගත්කම පිළිබඳව ද #ආමිස #ප්‍රතිපත්ති #පූජාවන් පිළිබඳව ද නිවැරදිව #ධර්මදෙශනා කරන ආකාරය පිළිබඳව ද මෙම දේශනාවෙන් අවබෝධ කරගත හැක.
.............................................................
තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනය සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න.
Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.
/ vimukthikd
FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න
https://www.facebook.com/sirisugathas...
Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.
https://chat.whatsapp.com/Bl9zUG5Tgrr...
#විමුක්තිය උදෙසා
No comments:
Post a Comment