Wednesday, October 4, 2023

ගැටුම් වලින් මිදී සන්සුන්ව විසීමට

#මාවීදළුපොත සිරි #සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ #ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී #සුගත සෙනසුන තුළ 2014 වර්ෂයේ වාර්ෂික ධර්ම දේශනා මාලාවේ 13 වෙනි දේශනාව ගෞරවනීය කම්මට්ඨානාචාර්ය #පුහුල්වැල්‍ලේ #විනයසිරි ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළහ. #දායකත්වය #කුරුණෑගල #පදිංචි අජිත් ඒකනායක මහත්මා සහ එම මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.

 ................................... 

 1 දේශනාවේ මාතෘකාව 
#අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ ච තං උපනය්හන්ති #වෙරං තෙසං න සම්මති.

මට #ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට #පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ #ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ #වෛරය නො සංහිඳේ. 

 අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ තං න #උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.

‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘#මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ #පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිත නො බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංහිඳේ. #දියුණුව උදෙසා #සමගියේ වැදගත්කම පිළිබඳව ද #ආමිස #ප්‍රතිපත්ති #පූජාවන් පිළිබඳව ද නිවැරදිව #ධර්මදෙශනා කරන ආකාරය පිළිබඳව ද මෙම දේශනාවෙන් අවබෝධ කරගත හැක.

............................................................. 
 තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනය සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න. 
 Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න. 
 / vimukthikd FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න
 https://www.facebook.com/sirisugathas... 
Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.
 https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා

Share/Bookmark

No comments:

Post a Comment