Wednesday, October 4, 2023

ඒසෝ නිධි සුනිහිතෝ - අජෙය්‍යෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු - ඒතං ආදාය ගච්චති (ඛුද්ධක නිකාය, ඛුද්දක පාඨ, #නිධිකණ්ඨ සූත්‍රය.)

#මාවීදළුපොත සිරි #සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ #ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූලි මස 31 වෙනි දින ගෞරවනීය ශාස්ත්‍රවේදී #උයන්ගල්ලේ #සුමනවංශ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව.

 #දායකත්වය
 #කුරුණෑගල #පිලැස්සේ පදිංචි ඩී.එම්. සුගතපාල මහත්මා සහ ඉන්ද්‍රාණි හේමකුමාරි මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.
................................... 
 1 දේශනාවේ මාතෘකාව 
ඒසෝ නිධි සුනිහිතෝ - අජෙය්‍යෝ අනුගාමිකෝ 
පහාය ගමනීයේසු - ඒතං ආදාය ගච්චති 

(ඛුද්ධක නිකාය, ඛුද්දක පාඨ, #නිධිකණ්ඨ සූත්‍රය.) දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ. ............................................................. 

තවත් මෙවන් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ යූටියුබ් චැනයට සබ්ස්ක්‍රයිබ් කර එකතුවන්න. හිතවතුන් අතරේ බෙදා හරින්න. 

Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.    / vimukthikd   FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න https://www.facebook.com/sirisugathas... Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න. https://chat.whatsapp.com/Bl9zUG5Tgrr... #විමුක්තිය උදෙසා

 

Share/Bookmark

No comments:

Post a Comment