දේශනාවේ මාතෘකාව
සහස්සමපි චෙ වාචා අනත්‍ථපදසංහිතා එකං අත්‍ථපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති. (ආකාශවර්‍ණනාදි) අනර්‍ත්‍ථපදයෙන් යුත් (අවැඩ කොටසින් යුත්) තෙපුල්හු දහසක් නුමුදු උතුම් නො වෙති. යම් (පංචස්කන්‍ධාදි වූ) එක් අර්‍ත්‍ථපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳීමෙන්) සන්හිඳේ ද, එසේ වූ (නිර්‍වාණ ප්‍රතිසංයුක්ත වූ, ස්කන්‍ධාදිය ප්‍රකාශ කරන) අර්‍ත්‍ථසාධක එක් පදය පවා උතුම්ය. ධම්මපදයේ සහස්ස වග්ගයේ පළමු ගාථාව මුල්කරගෙන කළ දේශනාවකි.#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූනි මස 25 වෙනි දින ගෞරවනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ දර්ම දේශනාව.
දායකත්වය කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ සිතාරා ඒකනායක සහ තුෂාර ඒකනායක යන පින්වතුන් විසින් භාරගෙන කටයුතු කළා.
#සිරිසුගතසෙනසුන #මාවීදළුපොත
Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.
https://www.youtube.com/c/vimukthikd
FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න
https://www.facebook.com/sirisugathasenasuna
Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.
https://chat.whatsapp.com/Bl9zUG5TgrrLgz3ptPJOYC

No comments:
Post a Comment