දේශනාවේ මාතෘකාව
සංඛාර පිළිබඳ වටිනා විග්‍රහයක් මෙම දේශනාවේ අන්තර්ගත වේ. සද්ධානුසාරි ධම්මානුසාරී ස්වභාවය පිළිබදවත් මෙම දේශනාවෙන් ඉදිරිපත් වේ.
#මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදී සුගත සෙනසුන තුළ මාසිකව සිදුකරන ධර්ම දේශනා මාලාවේ ජූලි මස 17 වෙනි දින ගෞරවනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්ම දේශනාව.
දායකත්වය කුරුණෑගල පදිංචි බී.ආර්. ලියනගේ මහත්මා ශිරෝමි අබේරත්න මහත්මිය සහ අසෝක ගල්ගමුව මහත්මා ධම්මිකා ගල්ගමුව මහත්මිය විසින් භාරගෙන කටයුතු කළා.
#සිරිසුගතසෙනසුන #මාවීදළුපොත
Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.
https://www.youtube.com/c/vimukthikd
FaceBook- පිටුවට ලයික් කරල පින්කම් වල විස්තර දැනගන්න
https://www.facebook.com/sirisugathasenasuna
Whatsapp- සමූහයට එකතුවීමෙන් තොරතුරු ක්ෂණිකව දැනගන්න.
https://chat.whatsapp.com/Bl9zUG5TgrrLgz3ptPJOYC
Youtube- සබ්ස්ක්‍රයිබ් කරල එකතු වෙන්න.

No comments:
Post a Comment