![]() |
සුභම සුභ පුණ්‍ය වන්ත අලුත් අවුරුද්දක් වේවා....... ඔබ සැමට....!!!
එක දවසක් බුදු හාමුදුරුවො ස්වාම්න් වහන්සේලා ඉස්සරහින් තියාගෙන වස්ත්‍රයක් උපමා කරගෙන වටිනා දේශනාවක් කළා. ඒ කාලේ බුදු හාමුදුරුවො වැඩහිටියෙ ජේතවනාරාමයෙ. ඒක තියෙන්නෙ සැවැත්නුවර කියල නොදන්න කෙනෙක් නෑනෙ. අන්න එදා බුදු හාමුදුරුවො මෙන්න මෙහෙම දේශනා කරනව.
